කාලෙකින් - Not A Lustful Story
●
හායි ගොඩ දවසකින් .
මේ දවස්වල හැමෝටම වගේම අපිටත් ඉන්ධන ප්‍රශ්න .
ප්‍රවාහන ප්‍රශ්න එක්ක ටිකක් කාර්ය බහුලයි .
කාලෙකින් වීඩිඕ එකක් නොදැම්මෙ නම් මට මේ සයිට් එකේ ආයෙ වීඩිඕ දාන්න වෙන්නෙ නැහැ .
මේක වෙන කම්පැනි එකකට ඒකාබද්ධව දැන් යන්නෙ .
වීඩිඕ දාන්න නම් ඒ සයිට් එකකත් රෙජිස්ටර් වෙන්න ඕනි .
මම කීපපාරක් උත්සහ කලා රෙජිස්ටර් වෙන්න ඒත් මට රෙජිස්ටර් වෙන්න බැහැ .
ඇයි දන්නෙ නැහැ .
ඇරත් මගෙ 2012 විතර ඉදන් ගත්තු එක එක ජාතියේ ෆොටෝස් 4000 ක් 5000 ක් විතර මේකෙ ඇල්බම් විදිහට දාල තිබුනා .
ඒවා දැන් ඔයාලට පේන්නෙ නැහැ මං හිතන්නෙ . ඒත් ඒවා මට විතරයි පේන්නේ ඔන්ලි මී කියල පෙන්නනවා .
ඔයාලත් ඔයාලගෙ ප්‍රොෆයිල් වල කලින් ෆොටෝස් දාල තියෙන්න ඇතිනෙ .
ඉතින් ඔය වගේ එක එක සිද්ධින් නිසා මේක දැන් මහ කම්මැලි වැඩක් වෙලා .
තාමත් බලන කමෙන්ට්ස් කරන කොල්ලන්ට තෑංක්ස් . මම ඉදල හිටල ආවම ඒවා කියවනවා සේරම ඉස්සර වගේ රිප්ලයි කරන්න නම් පුලුවන් කමක් නැහැ මොකද මම දැන් මේකෙ ඉන්න වෙලාව අඩු නිසා .
ලංකාවෙන් මේකට එන ආයෙ මේක අලුත් විදිහට වෙරිෆයි කරන් වීඩිඕස් අප්ලෝඩ් කරන්න හරියට රෙජිස්ටර් උනු කෙනෙක් ඉන්නව නම් ඒක රෙජිස්ටර් කරේ ලයිසන් අයිඩී පාස්පොර්ට් එකෙන්ද ? මොන විදිහටද කියල මට කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න .
මම ඇඩ් කරන්න ඉන්බොක්ස් එකෙන් මට පැහැදිළිව මේ වගේ මැසේජ් කරන්න පුලුවන්ද ?
මොකද මම 4 - 5 පාරක් වෙරිෆයි කරන්න හැදුවා බැරිවුනා .
තැංක් යූ
නදී

3年前