Amda wal katha – සොසේජස් කතාව
ඔන්න මේ ඇම්ඩ පොඩි කාලෙ වෙච්ච සීන් එකක්.ඇම්ඩගෙ තාත්ත ටිකක් සල්ලි තියෙන පොරක්ලු.
මිනිහ සල්ලි ගනුදෙනු එහෙම වැඩිපුර කලේ අර සෙලින්කො කියන බැන්කුවෙන්.ඒකේ තියෙනවනෙ අර සෙලින්කො ලයිෆ් ෆැමිලි සවාරි ද මොකද්ද එකක්.කොහොමින් කොහොම හරි ඔන්න මිනිහටත් සෙලින්කො ලයිෆ් ෆැමිලි සවාරි එකෙන් රට යන්න චාන්ස් එකක් හම්බ උනා.
ඔන්න ඉතින් ටිකෙන් ටික ගමන යන දවසත් ලං වුනා.දැන් මේ ගමන ගියේ ඇමඩයි එයාගේ තාත්තයි. තව ලංකාවෙන් බර සෙට් එකක් අරගෙන තමයි ගමන පිටත් උනේ.
සෙට් එක මුලින්ම ගියේ එන්ගලන්තෙට. එන්ගලන්තෙ සිරි නරබල ඉවර වෙලා ඔන්න ගියා ඇමෙරිකාවට.
දැන් මුන් සෙට් එක ගියාලු ඇමෙරිකාවෙ බීෆ් සොසේජස් හදන කොම්පැනි එක බලන්න.
දැණ් කට්ටියට මාර පුදුමයිලු මේ මැශින් එක දැකල,සේරටම වැඩිය පුදුම වෙලා හිටියෙ ඇම්ඩ.
සොසේජස් හදන මැසින් එකේ එක පැත්තකින් දානවලු හර්කෙක්.ඊට පස්සෙ මැසින් එකෙන් අනිත් පැත්තෙන් එනවලු සොසේජස්.
දැන් ඇම්ඩගෙ තාත්ත මෙහෙම කියවන.
“දැක්කනෙ පුතේ දැන් තියෙන තාක්ශනේ.මගේ පුතත් හොදට ඉගෙන ගෙන මේවගේ පුදුම හිතෙන වැඩ කරන්න ඕනෙ හරිද.? ”
එතොකටම ඇම්ඩ මෙහෙම කියපි.
“තාත්තෙ තාතෙ මන් ලොකු උනාම හදනව මැසින් එකක් මේ පත්තෙන් සොසේජස් දෑවම අනිත් පැත්තෙන් හරකෙක් එන්න.”
දැන් මේ ඇම්ඩ කියපු ගොන් කතාව සෙට් එකේ ගියපු කාටත්ම ඇහුන.උන් සේරම හිනා වෙන්න ගත්ත.දැන් පුතාගෙ ගොන් කතාව හින්ද ඇම්ඩගෙ තාත්තට මාර ලැජ්ජාවක් දැනුනෙ.
මිහිහ ඇම්ඩගෙ කන මිරිකල මෙහෙම කියපි.
“තෝ අමුතුවෙන් මැසින් හදන්න දෙයක් නෑ. අර ගෙදර තියෙන මැශින් එකට මගේ සොසේජස් එක දාල තෝ වගේ හරකෙක් ගත්ත එක මදැයි. “
削除済み

8年前