රඹුටන් අක්කා
මේක පරණ වැල පත්තරේක තිබුණු කවියක්.කවියට නිමිත්ත වුනේ තුම්මුල්ල හන්දියේ රඹුටන් විකුණපු අක්ක කෙනෙක්.දවසක් එක පුද්ගලයෙක් තුම්මුල්ල හන්දියේ ඇවිදගෙන යනකොට රඹුටන් විකුණපු මේ අක්ක දැකල මෙහෙම කියනවා මිනිහ ටිකක් කවි කාරයෙක් ......................................................................................................................................................................................................මව් උරැමයෙන් ලද ඔබෙ ඔය තුන්මුල්ල.........පිය උරැමයෙන් ලද මගෙ රඹුටන් වල්ල..................පතලා සුදෝ අපි දෙන්නගෙ සැනසිල්ල..............තුන්මුල්ලෙන් තියමුද රඹුටන් වල්ල...........මේ කවියේ ගෞරවය මුල් රචකයා සතුවිය යුතුය
6年前