මිතුරන් ඉවත් කලෙමි - Unable To Accept Requests

●●






削除済み





●●●●

හායි ළමයි ❤❤
රටම නීරෝධායනය වෙන වෙලාවෙ මමත් මේ ප්‍රොෆයිල් එකත් නීරෝධායනය කරන්න තීරණය කලා :)
යාලුවො විදිහට ඇඩ් වෙලා උන්නු අය හා ඒ අතර උන්නු සැබෑ යාළුවනුත් එක්ක 3500 ට වැඩි පිරිසක්
මම අයින් කරා .
ඇත්තටම එකෙන් 100 ක් විතර ඇරෙන්න
ඇඩ් වෙලා උන්නු ගොඩක් අය නමට ඇඩ් වෙලා උන්නු අය .

කියන්න කණගාටුයි .
සමහරු මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක දාපු දා මම ඇඩ් කරන් ඉවර වෙලා ඉන්වටියිට් කලාට තෑංක්ස් කරල මම ඒ ඒ වෝල් වල දාපු කමෙන්ට් එකකටවත් අනින් කරනකන් රිප්ලයි එකක් නොදාපු අය ගොඩක් ඒ අතර හිටියා .

ඇත්තටම ඉන්නම් වාලෙ ඇඩ් වෙලා ඉන්න .
යාලුවෙකුගෙ දෙයක් බලන්න හෝ බලල කමෙන්ට් එකක් දාන්න තරම් වෙලාවක් වෙන් කරගන්න බැරි කිසිම කෙනෙක්ව මම ඇඩ් කරගන්න කැමති නැහැ .

එහෙම අය එලොවටත් නැති මෙලොවටත් නැති මළ මිනීවගේ අය විදිහටයි මම දකින්නෙ .
හොදම දේ නම් එයාල යාලුවො ඇඩ් නොකර ඉන්න එකයි .
මොකද ඇඩ් කලා කියල වැඩකුත් නෑනෙ .

මගෙ ලිස්ට් එකෙත් එහෙම අය තමයි වැඩිපුරම උන්නෙ .
මම සමහර කිට්ටුම අයට කීප පාර ඔයගැන කියල තිබ්බා .

දැන් කවුරුත් නැහැ .
ප්‍රොෆයිල් එක හිස් මාර නිදහස් .
නිකන් උඩ බලන් ඇඩ් වෙලා ඉන්නවට ඉදල පාස්වර්ඩ් ඉල්ලන්න කවුරුත් නැහැ .
එපා කියද්දි මැසේජ් කරන්න කවුරුත් නැහැ .
ඇඩ් වෙලා ඉන්නවනම් කමෙන්ට් රිප්ලයි කරන්න කියල කියන්න ඕනි නැහැ .

හිත් අමනාප කම් ඇති වෙන්නෙ නැහැ .
කාවවත් බලල බලල අයින් කරන්න ඕනි නැහැ .
ඔක්කොමල්ලවම අයින් කලා ඒක ලේසියි .
දැන් පුලුවන් කැමති කෙනෙකුට වීඩුඕ ෆොටෝ බලල කමෙන්ට් කරන්න .
කැමතිනම් බලල කමෙන්ට් නොකර ඉන්න .

දැන් හොදට මට බලා ගන්න පුලුවන් ඇඩ් වෙලා ඉද්දි සමහරු මට දක්වපු ආදරය ලෙන්ගතු කම හොදට .

ඇඩ් වෙලා ඉද්දි පන දෙන්න උන්නු සමහරු දැන් ආගිය අතක් නැහැ .
ආයෙ යාලුවො ඇඩ් කරන දවසක මේ අද වෙද්දි ඉන්න අයට විතරමයි ප්‍රමුකතාවය දක්වන්න වෙන්නෙත් මට .

ඔක්කොම අය අයින් කලා කියල පෙනි පෙනිත් සමහර කිට්ටුම අය තරහ වෙලා ගියා .
මට නම් එහෙම අය යන එකමයි හොද
බොරුවට ඇඩ් වෙලා ඉන්නකන් පන දෙන්න ඉදල අයින් උනාම කටුස්සො වගේ වෙනස් වෙන අයව පැත්ත පලාතෙ වද්ද ගන්න මමත් පොඩ්ඩක්වත් ආස නැහැ .

මොකටද එහෙම අය ??
මගෙ නිදහස ගැන නොහිතන හෝ මාව තේරුම් ගන්න බැරි යාලුවො යාලුවොද ??
යාලුවො නොවුනත් කමක් නැහැ කියමුකො මගෙ මේ වීඩුඕ ෆොටෝ බලන්න එන්නෙ කියල හිතමු ඒත් එහෙම සත්තු වගේ වෙනස් වෙන්න පුලුවන් මිනිස්සු මම ඇඩ් කරන් ඉදල පලක් තියනවද ??

එකී මෙකී ගොඩක් හේතු නිසා ආයෙ කාලෙකට යාලුවො ඇඩ් කරන්නෙ නැහැ .
අලුත් පරණ බේදයක් නැතුව ඔක්කොම අයින් කලා .
දැන් බලන අයට පුලුවන් බලල කමෙන්ට් කරන්න මාව මෝටිවේට් කරන්න
නැත්තන් පුලුවන් බලල කමෙන්ට් නොකර ඉන්න .

ඉස්සරහට ඇඩ් වෙන්නෙ අද මං එක්ක උන්නු අය විතරමයි .
ඔයාලම හිතල බලන්න ඔයාල ඔය ඇඩ් කරන් ඉන්නෙ කොයි කොයි වගේ පුද්ගලයිද කියල
මීට වඩා කියන්න දෙයක් නැහැ ලොකුවට
කාත් එක්කවත් අමනාපෙකට හෝ තරහකට කරපු දෙයක් නෙමෙයි මේක .
දැන් අවුරුදු ගානක් මම එකම විදිහට මේකෙ ඉන්නව .
පොඩි විවේකයක් ගන්න මිනිස්සු ගැන දැනගන්න එක්ක කරපු දෙයක් .

ඇඩ් වෙලා හිටපු අය දැන් නැති උනත් එයාල තාම මගෙ හිතේ උන්නු තැන්වල එහෙම්මම ඉන්නවා .
එයාලගෙ කොහොමද කියලත් ඉස්සරහට බලගන්න පුලුවන් වේවි .

ඩික්‍රිප්ශන් එක වෙනස් කලා .
ඒක බලල ඉන්න රික්වෙස්ට් කරන්න කලින් මොකද මම කාවවත් දැනට ඇඩ් කරන්නෙ නම් නැහැ .
කැමති කෙනෙක් ඉන්නවනම් මට ඔයාලට පුලුවන් මේක සබ්ස්ක්‍රයිබ් කරන්න .
එතකොට අලුත් අප්ඩේට්ස් වල නොටිෆිකේශ්න් ඔයාලට එනවා .

ස්තූතියි
නදීකා
❤❤

●●

発行者 nuwan20
5年前
コメント数
xHamsterは 成人専用のウェブサイトです!

xHamster で利用できるコンテンツの中には、ポルノ映像が含まれる場合があります。

xHamsterは18歳以上またはお住まいの管轄区域の法定年齢いずれかの年齢が高い方に利用を限定しています。

私たちの中核的目標の1つである、保護者の方が未成年によるxHamsterへのアクセスを制限できるよう、xHamsterはRTA (成人限定)コードに完全に準拠しています。つまり、簡単なペアレンタルコントロールツールで、サイトへのアクセスを防ぐことができるということです。保護者の方が、未成年によるオンライン上の不適切なコンテンツ、特に年齢制限のあるコンテンツへのアクセスを防御することは、必要かつ大事なことです。

未成年がいる家庭や未成年を監督している方は、パソコンのハードウェアとデバイス設定、ソフトウェアダウンロード、またはISPフィルタリングサービスを含む基礎的なペアレンタルコントロールを活用し、未成年が不適切なコンテンツにアクセスするのを防いでください。

운영자와 1:1 채팅