නිවාඩුවක් - A Break (Not A Life Sexual Story)

--






削除済み





හායි කොල්ලනේ ❤❤
මං එක්ක අද වෙනකන් උන්නු හැමෝටම ස්තූතියි .
ඇත්තටම උන්නෙ කවුද අවස්ථාවට උන්නෙ කවුද කියන්න මම හොදටම දන්නවා :)

මේක තවත් ලිංගිකත්වය ගැන ලියවුනු පෝස්ට් එකක් කියල හිතන් කියවන්න ආපු අය ඉන්නවනම් අපරාදෙ ඔයාලගෙ කාලය වැය කරන්න එපා මේක කියවන්න .
මොකද මේක තවත් මගෙ ජීවිත කතාවක් නෙමෙයි .

ජීවිතේ කතාකව ඒත් ලිංගික අත්දැකීමක් නම් නෙමෙයි :)
ටික කාලෙක ඉදන් මට මේක ටිකක් දීර්ග කාලයකට නවත්තල දාන්න උවමනාව තිබුනා .
ඒත් ලගින්ම උන්නු කීප දෙනෙක් නිසා තවදුරටත් මම මේක කරගෙන ගියා .
ඒත් මම අදින් පස්සෙ කිසිම වීඩිඕ එකක් ෆොටෝ එකක් පබ්ලික් දාන්නෙ නැහැ අවුරුද්දක් දෙකක් විතර යනකම් .

දැන් මට මේකෙ යාලුවො නැහැ .
කිසිම විශේෂ පුද්ගලයිනුත් නැහැ ඔක්කොම එක හා සමාන මං වගේම යූසර්ස්ල විතරයි .

කතාවක් තියනවනෙ
' ඕනාවට වඩා ඕනාම දෙයක් ඕනේම නෑ '
කියලා .

මම ලග ලග ගොඩක් කන්ටෙන්ට්ස් දැම්මා එහෙම දැම්මම බලන අය අඩුවෙනවා ලයික් කරන අය කමෙන්ට් කරන අය අඩුවෙනවා අගේත් නැතිවෙනවා ඒක සාමාන්යයි .

නිතර දකින කුකුළගෙ කරමලත් සුදු වෙනවලුනෙ :)
මගෙත් මොනවහරි දැන් ඔයාලට සුදු වෙලා ඇති කියලයි මම හිතන්නෙ :)

මම ඇඩ් කරන් උන්නු යාලුවො ඔක්කොම අයින් කලා මාසෙකට විතර කලින් :)
ඒකෙන් මම මිනිස්සු ගැන හොදට මැනගත්තා :)

මට විව්ස් ලයික් කමෙන්ට් ගන්න ඕනිනම් අද උනත් පුලුවන් කට්ටිය 20 000ක් විතර දවසට දෙකට ඇඩ් කරන් මේක කරන් යන්න .
ඒත් මම ඒකට කැමති නැහැ .

මම කට්ටියම අයින් කරද්දි සමහරු තරහ උනා .
සමහරු මාව බ්ලොක් කලා තව සමහරු හොරෙන් වීඩිඕ ෆොටෝ බලල ඩිස් ලයික් කරන්න පුරුදු වෙලා තිබුනා .

ලංකාවෙ මිනිස්සුතරම් කුහක ජරා ජාතියක් මම මේ ලෝකෙ කිසි තැනක දැකල නැහැ .
බය නැතුව ඕන තැනක කියනවා
පාස්වර්ඩ් ඉල්ලල දුන්නෙ නැතිනම් ඇඩ් කරන්න කියල මම ඇඩ් නොකලනම් වීඩිඕ ෆොටෝ වලට ඩිස් ලයික් කරන ජාතියේ මිනිස්සු ඉන්න ජරාම ජරා ජාතියක් .

ඇඩ් වෙලා ඉන්නකන් හැමදේටම බලල ලයික් කරපු කමෙන්ට් කරපු සමහරු අද හොයාගන්නවත් නැහැ :)
තව සමහරු ඔහේ ඉන්නවට ඉන්නව කියන්න වගේ පෝස්ට් 10 ට 15 ට සැරයක් කමෙන්ට් එකක් දානවා ඒත් ලයික් කරන්නෙ නැහැ .
පුලුවන්නම් ඩිස්ලයික් එකක් දාන් යනවා .
ඒතියා අන්තිම මොහොතෙත් ඇඩ් වෙලා ඔඩ් ඉදන් මගෙ දේවල් වලට ඩිස්ලයික් කරන පුද්ගලයොත් මේකෙ උන්නා .

මම ඒවට අදයිර්යමත් වෙන්නෙ නැහැ පොඩ්ඩක් වත් :)
එක ඩිස් ලයික් එකකට මට ලයික් 100 ක් උනත් ගන්න පුලුවන් පැයෙන් ඒත් මම ආස නැහැ එහෙම කට්ටිය ඇඩ් කරන් මේක පොරෝගන්න :)

අනික මගෙ මේකට තිබ්බ උනන්දුව දැන් ටික ටික අඩුවේගනයි යන්නෙ .
මට ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට් එවන්න එපා කොල්ලනේ මම කාවවත් ඇඩ් කරන්නෙ නැහැ ඉදිරියට .

මම ඉන්නෙ ඒ තීරණයෙ ඒත් මට හරියටම කියන්න බැහැ .
අවුරුද්දකින් හෝ දෙකකින් හෝ මම ආයෙ එන්න පුලුවන් කට්ටිය ඇඩ් කරගන්නත් පුලුවන් .

එකපාර ඉදල නැතුව යන්නෙ නැතුව මේක මේ හදිස්සියේ හරි පෝස්ට් එකක් විදිහට ලියල යන්න හිතුවා .

සමහරු අදටත් මට කතාකරනවා මං ගැන හොයල බලනවා
දහස් වාරයක් ස්තූතියි එයාලට ❤❤

ජීවිතේට ඔයාලගෙ දේකට හෝ වෙනකෙනෙකුගෙ දේකට කමෙන්ට් එකක් නොදාන ලයික් එකක් නොදාන වීඩිඕ බලන්නම බලන් මේකට එන කිසි කෙනෙක් ඔයාලත් ඇඩ් කරගන්න එපා මේකෙ :)

ඒ වගේම එහෙම වැඩකට නැති ඉන්නවට ඉන්න පුද්ගලයින් ඉන්නවනම් අයින් කරල දාන්න අදම .

තව සුභ ආරංචියක් තියනව ඔයාලට කියන්න ❤

දැන් එක්ශම්ස්ටර් එක වෙරිෆයි කරන්න පුලුවන් ඒ වෙරිෆයි ෆොටෝ එක අනිත් අයට නොපෙනෙන්න දාලා මේකෙ :)

ලංකාවෙ මිනිස්සු අමුතු ජාතියක් නිසා ගොඩක් අයට තම තමුන්ගෙ ප්‍රොෆයිල් වෙරිෆයි කරන්න බැරුවනෙ ඉන්න ඇත්තෙ .
ඔන්න ඊයෙ ඉදන් ඔයාලගෙ යූසර් නේම් එක ලියල දිනය ලියල එක්ස්-හම්ස්ටර් ඩොට් කොම කියල ලියපු හාෆ් ශීට් එකක් අතේ තියන් මූණ පේන පැහැදිලි ෆොටෝ එකක් ඉන්ස්ට්‍රක්ශන් යුවර් සෙල්ෆ් වල අප්ලෝඩ් කරන්න පුලුවන් ප්‍රොෆයිල් එකේ නොපෙනෙන්න :)

මම මින් ඉදිරියට ඔන්-ලයින් උන්නත් ඉද හිට අප්ඩේට්ස් නම් නැතිවේවි .
නැවත්තත් නැවත නැවත්තත්
ස්තූතියි හැමදාම ලගින් උන්නු තරහ වුනු හොරෙන්ම ඩිස්-ලයික් කරපු ජීවිතේට මගෙ කමෙන්ට්ස් වලට රිප්ලයි එකක් නොදාපු වීඩිඕ බලල ලයික් කමෙන්ට් නොකර ඒව එන්ජෝයි කරපු හැමෝටම

ස්තූතියි
නදීකා කුමාරි


---
発行者 nuwan20
5年前
コメント数
xHamsterは 成人専用のウェブサイトです!

xHamster で利用できるコンテンツの中には、ポルノ映像が含まれる場合があります。

xHamsterは18歳以上またはお住まいの管轄区域の法定年齢いずれかの年齢が高い方に利用を限定しています。

私たちの中核的目標の1つである、保護者の方が未成年によるxHamsterへのアクセスを制限できるよう、xHamsterはRTA (成人限定)コードに完全に準拠しています。つまり、簡単なペアレンタルコントロールツールで、サイトへのアクセスを防ぐことができるということです。保護者の方が、未成年によるオンライン上の不適切なコンテンツ、特に年齢制限のあるコンテンツへのアクセスを防御することは、必要かつ大事なことです。

未成年がいる家庭や未成年を監督している方は、パソコンのハードウェアとデバイス設定、ソフトウェアダウンロード、またはISPフィルタリングサービスを含む基礎的なペアレンタルコントロールを活用し、未成年が不適切なコンテンツにアクセスするのを防いでください。

운영자와 1:1 채팅