ඊජිප්තුව - ලිංගිකතත්වය හා ඒ හා සබැඳුණු අනෙක් කර

ලිපිය දිග වුනාට ඔබ මෙය නොබලා සිටින්නේ නැති බව දනිමි.

ක්‍රිස්තු පූර්ව 3000 දී ‘Playboy සඟරාව’ තිබුනේ නැත කියා කෙනෙක් කිවහොත්, මේ ලිපිය ඔහුට හෝ ඇයට පෙන්වන්න…. “පිස්සු වැටෙන සඳ ! …!!... කියා කියවෙනු ඇත.

ලිංගිකත්වය ඇසුරේ ඊජිප්තු වාසීන් ලෝකයේ අන් සියළු ජාතීන්ට වඩා වෙනසක් පෙන්වන විශේෂ කරුණක් ඇත. එනම්, ඔවුන්ගේ ආගම්වල ඉතාමත් විවෘතව, දෙවිවරු අතර රමණය පෙන්වා දීමය. මරණයේ ද්වාරය හරහා අනෙක් ලෝකයට යෑමට ලිංගිකත්වය විශේෂ කාරණයක් විය. එසේම ඊජිප්තියානු දේවාල වල ලිංගිකත්වය ගැන ඇඳ ඇති පින්තුර සහ ප්‍රතිමා වල දරුවන් බිහි කිරීමේ විශේෂ බලයක් ඇති බව පිළිගැනීම විය.

ඒවා ගෞරවයෙන් භක්තියෙන් යුතුව ඇල්ලීම විශේෂ වරප්‍රසාදයක් විය.

ඉන්දියාවේ ශිව ලිංග වන්දනාව මෙනි.

ලිංගිකත්වය සඳහා විශේෂ දෙවියෙක් වූයේය. දරුවන් ලබා දීමේ ශක්තිය ලැබෙන්නේ ඔහුගෙනි. ඔහුට අයත් දේවාල වල, රාත්‍රී කාලයේ පැමිණෙන යුවළක් සංසර්ගයේ යෙදීමෙන් දරුවන් ලබා ගැනීමට විශේෂ ශක්තියක් ඇති වන බව විශ්වාසය විය. කාන්තාවක් ගැබ්බර වී දරුවෙක් ලබා ගැනීමේදී මේ දෙවියන්ගේ ආශිර්වාදය අවශ්‍ය විය. දෙවොලේ පූජකයා විසින් එම දෙවියන්ට අවශ්‍ය පූජා විධි සහ ස්තෝත්‍ර කීමෙන් ආශීර්වාද ලබා දෙන ලදී.

මේවායේ විස්තර සහිත රූප ‘සකාරා’ පිරමීඩ සංකීර්ණයේ දැකිය හැක.
ගැබ්බර මාතාවකගේ කුසයේ එම දෙවියන්ගේ රුවක් පච්ච කෙටීම කුසේ සිටින දරුවා ආරක්ෂා කිරීමට උපයෝගී විය. සංගීතය සහ ලිංගිකත්වය අතර සම්බන්දයක් තිබිණු හෙයින්, දරුවෙක් ලැබෙන්න සිටි හෝ බලාපොරොත්තුවෙන් සිටි කාන්තාවක් කාසි වලින් තැනූ මාලයක් කුස වටා පැළඳීම සිරිතක් විය.

නර්තනයද දරුවන් ලබා ගැනීම සඳහා දිරි ගැන්විණ. අද දිනද ඊජිප්තියානු නළඟනන්, බඳ වටා කාසි වලින් තැනුණු මාලයක් පැළඳ සිටිති. ඔවුන්ගේ නර්තනයේදී ඒ කාසි මාලය සෙලවී ඊට ආවේණික ශබ්දයක් ඇති කරයි.
‘රා’ දෙවියන්ගේ දියණිය වූ ‘ෂු’ හෙවත් 'බස්ටෙට්', ලිං ගිකත්වය ඇසුරේ විශේෂයක් දරයි. දේවාල වල ගල් පූවරු වල ලිංගික ක්‍රියාව කරන නොයෙක් ක්‍රම වල පින්තුර සහ එහි විස්තර ලියා තිබිණ.

කලකට පෙර ඊජිප්තුවෙන් පැහැර ගන්නා ලද විශාල පැපිරස් පත්‍රිකාවක නා නා ප්‍රකාර ක්‍රම වල ලිංගික ක්‍රියා ඇඳ තිබේ. අඩි අට හමාරක් දිගැති මේ ඉතා දුර්ලභ පැපිරස් පත්‍රිකාව දැනට ඇත්තේ ප්‍රංශයේ ටියුරින් කෞතුකාගාරයේය. එහි ඇත්තේ කැබලි පමණක් වුවද නවීන පරිඝනක තාක්‍ෂණික උපක්‍රම මගින් මුළු සිතුවම ලබා ගත හැකිව ඇත.
එදිනෙදා ජීවිතයේ සිදු කරන ලිංගික ක්‍රියා දොළොස් ආකාරයක් මෙහි ඇඳ තිබීම විශේෂයකි.

ඒ ලිංගික ක්‍රියා පින්තුරවල මහළු මිනිසෙක්ද සිටින හෙයින්, මෙසේ පෙන්වන්නේ ගණිකා නිවාසයක්ද වන්නට ඇත. එදා ගණිකාවට සමාජයේ තිබුනේ ඉහළ ස්ථානයකි. හේතුව පැහැදිළිය. සමාජයට දරුවන් අවශ්‍යය. සමාජය ශක්තිමත් වන්නේ ජනගහනය වැඩි වීමෙනි. ඊජිප්තුවේ විශේෂ චරිතයක් වූ, ‘ක්ලියෝපැට්‍රා’ විවෘතව ලිංගික ක්‍රියා වලියේ යෙදුනාය. එක් රාත්‍රියකදී ඇය රාජකීයයන් සිය දෙනෙක් සමඟ මුඛ සංසර්ගයේ යෙදුණු බව වාර්ථා වේ. එය එකළ සමාජයේ ගෞරවයට හේතුවක් විය.

ඇයට මිනිසුන් ආදරය කලේ රූමත් බව නිසාම නොව, ඇයගේ තිබි අධි ලිංගික ජීවිතය නිසාය.

‘මාර්ක් ඇන්ටනි’ හමුවන්නට පෙර, ඇය මහ දෙවොලක පූජකවරියක්ව සිටි බව මෙහි ඇති විශේෂයකි. ‘ඇසෙට්’ මහ දෙවොලේ ප්‍රධාන පූජකවරියක් වීමට කෙනෙක් පිරිමින් දහසක් සමඟ සංසර්ගය කල යුතු බවට නීතියක් තිබිණ. ලිංගිකත්වය එකළ සමාජයේ විවෘතව කතා කල දෙයක් විය.

ඉහත, ‘ටියුරින් පැපිරස් පත්‍රිකාවේ’ ඇඳ ඇති පින්තුරයක සිටින කාන්තාවක්, බාහිර උපක්‍රමයකින් ලිංගික සතුට හෝ සුරතාන්තය ලබා ගන්නවාක් මෙන් පෙන්වන්නේ, යාබදව සිටින මහළු මිනිසාට ඒ සතුට ලබා දීමට නොහැකිය කියනවාක් මෙනි. ගණිකාවන් ප්‍රසිද්ධියේ ඒ රැකියාවේ යෙදුනහ. ගණිකාවන් යයි කීමට ඔවුන් තොල් රතු කිරීම, සිරුරේ පච්ච කොටා ගැනීම සහ ශරීරයටම ඇළුනු දුහුල් ඇඳුම් ඇඳීම කලහ.

ටියුරින් පැපිරස් පත්‍රිකාවේ, යුධ රථයක් හෙවත් ‘චැරියට්’ රථයක නැගී කාන්තාවක් හා සංසර්ගයේ යෙදෙන ආකාරය එහි දක්වා ඇත. එසේ සංසර්ග ක්‍රියාවලියේ යෙදෙන කාන්තාවගේ කෙස් වැටිය පුරුෂයා අල්ලාගෙන සිටී. පුරාණ ඊජිප්තු සමාජයේ ලිංගික උද්දීපනය ඇතිකරන එක දෙයක් සේ සැලකුවේ කාන්තා කෙස් වැටිය විය. එම සංකල්ප පසු කලෙක ඒබ්‍රහමික සමාජ වලට පැමිණ ඇත සේ සමහර විද්වතුන් උපකල්පනය කරති.
තවද සුරා පානය සහ මත් ද්‍රව්‍ය භාවිතයද මේ ඊජිප්තු ලිංගික ක්‍රියාවළියේ අංගයක් විය.

මේ පත්‍රිකාව ගැන අදත් යම් යම් ගැටළු ඇත. මෙය හුදෙක් ලිංගික ක්‍රියාවලියේ විවිධ අංශ නිරුපනය කිරීමට අඳින ලද්දක්ද, එසේ නැත්නම් කිසියම් ආකාරයේ ආගමික ලියැවිල්ලක්ද, එසේත් නැත්නම් යම් ආකාරයක ප්‍රෙහෙළිකාවක් ද යන්න ගැන විද්වතුන්ගේ මත භේද ඇත. එය එතරම්ම විවෘත සේ ලිංගිකත්වය පෙන්වන සිතුවමකි.

අවාසනාවට ලිංගිකත්වය යනු ‘ටැබූ’ එකක් හෙවත්, ප්‍රසිද්ධ කල යුතු දෙයක් නොවන බව එකළ යුරෝපයේ වික්ටෝරියන් සමාජයේ වැටහීම වූ හෙයින්, ඊජිප්තුවෙන් ගෙන ආ සමහර ප්‍රතිමා වල ලිංගික අවයව ඉවත් කර ඇත. එසේම වර්තමාන ඊජිප්තුවේද මේ ගැන දරන මතයද ඒ ආකාරයම වේ. එසේ හෙයින් විශේෂ අවසර නොමැතිව, ඊජිප්තු කෞතුකාගාරයේ ලිංගිකත්වය පෙන්වන කොටස බැලීමට නොහැකිය.

ආගමට පැහැදිළිවම ලිංගිකත්වය සම්බන්ද වූයේය. ලෝකය නිර්මාණය වූයේ ලිංගිකත්වය නිසා බව ඒ පැරණි ඊජිප්තියානු ඇදහීම විය. විශේෂයෙන්ම ලෝකය ඇති වූයේ, මහ දෙවියාගේ ‘ස්වයං වින්දනය’ හේතුවෙනි…!! කිතුණු ඇදහීම වන, ‘හිස් බවෙන් ලෝකය නිර්මාණය වූයේය’ යන්නම පැරණි ඊජිප්තියානු ආගම කියා දේ.

වෙනස ඇත්තේ එය සිදු වූයේ, ‘ස්වයං වින්දනයෙන්’ යන්නය. කිතුණු ආගමේ මෙන්ම ලොව ඇති වන්නට පෙර මහ දෙවියා සිටියේය. ඊජිප්තියානු ඇදහීම් අනුව නම් ඒ දෙවියාගේ නම ‘අටුම්’ නම් විය. ඔහු දිනෙක ‘ස්වයං වින්දනය’ කිරීමේ ප්‍රතිඵලය සේ ලෝකය නිර්මාණය විය. ක්‍රිස්තියානියේ මේ කොටස නොකියන්නේ, ඔවුන් එය නොපිළිගන්නා නිසාද, එසේ නැත්නම් සැඟවිය යුතු දෙයක් නිසාදැයි නොදනිමි.

ඔබ මෙයට සිනා වෙන බව මා දනිමි.

එහෙත් ඔබ ජීවත් වන්නේ ක්‍රිස්තු පූර්ව 3500 නම්, ලෝකය දෙවියන් මැව්වේය කියනවාක් මෙන්ම, ඔබ එය භක්තියෙන් යුතුව විශ්වාස කරන ආගමික සත්‍යයකි. දෙවියන්ට කරන ලද ගෞරවයක් සේ මේ නිර්මාණ ක්‍රියාවළිය සාමාන්‍ය මිනිසුන් විසින් උත්සවාකාරයෙන් සහ නාට්‍යානුසාරයෙන් කල යුතු විය. එසේ හෙයින් රාජ්‍ය නායක පාරාවෝ ප්‍රසිද්ධියේ මේ ස්වයං වින්දනය කරමින් දෙවියන් වන්දනාමාන කරයි. එය ඔහු කල යුත්තේ නයිල් නදියේ දීය. ශුක්‍රාණු නයිල් නදියට මුසු වේ.

අවාසනාවට හෝ වාසනාවට මා මේ විස්තරය ඇසුවේ, නයිල් නදියේ ස්නානය කරන විටදීය. මා විගස එයින් ගොඩ ආවෙමි…!

කෙසේ හෝ මේ සංකල්පය, ‘කාලය චක්‍රීය වේ’ යන ඊජිප්තියානු උපකල්පනය අනුව ඉතා බලවත් වේ. නයිල් නදිය ජීවිතයයි. ශුක්‍රාණු ද ජීවිතය ගෙන දේ. සංසර්ගයේදී ශුක්‍රාණු පිටාර ගලා ගොස් ජීවයක් බිහි වෙනවා මෙන්ම, නයිල් නදියද පිටාර ගොස් ජළය ගලා, ගොඩ මඩ ගොවිතැන් සරුසාර වේ. පාරාවෝ රජු ඇතුළු පූජකයන් එය නයිල් නදී තීරයේ ස්වයං වින්දනයේ යෙදෙමින් සංකේතවත් කළහ. මේ ලිපියද ඔබ අපේ දේශපාලුවෙක්ට පෙන්විය යුතු නැත්තේ, ඔවුන් දියවන්නාව තවත් අපවිත්‍ර කිරීමට ඉඩ ඇති හෙයිණි…!

ලිංගිකත්වය තවත් වැදගත් සංකල්පයක් වන තවත් ආගමික සංකල්පයක් වන්නේ, ‘හෝරස් සහ සෙත්’ යන දෙවිවරුන්ගේ වෘතාන්තයයි. ඔවුන් දෙදෙනා සෑම විටම සටන් කරන්නේ, ‘ඔසිරිස්’ දෙවියන්ගෙන් පසුව රාජධානිය අයත් කර ගැන්මටයි. සම ලිංගිකත්වය මේ සමාජයේද තිබුණු බව පෙනෙන්නේ, මේ වෘතාන්තයට එය ඇතුලත් වීමෙනි. සමලිංගිකත්වයේ වුවද, පුරුෂ පක්ෂයක් සහ ස්ත්‍රී පක්ෂයක් ඇත. එනම් රමණයේදී එක් පුද්ගලයෙක් අනෙකාට යටත් විය යුතුය. තවත් ආකාරයකින් කිවහොත් ගුධ මාර්ගය හෝ මුව සංසර්ගය සඳහා ඒ අවයව ප්‍රධානය කරන්නා ස්ත්‍රී පක්‍ෂය හෝ යටත් වූ පුද්ගලයා වේ .

දිනක් සටන් කල හෝරස් සහ සෙත් දෙදෙනාම විඩාවට පත් වූහ.

සෙත්ට හෝරස්ව ලැජ්ජාවට පත් කිරීමට අවශ්‍ය වූයේ, ස්ත්‍රී ක්‍රියාවට හෝරස්ව නම්මා ගැනීමට බලයෙන් උත්සාහ කලේ අනෙක් දෙවියන්ගේද උදව්වෙනි. එහෙත් සෙත් ගේ මේ අභිප්‍රාය දුටු ‘අයිසිස්’ දෙවියන්, සෙත්ගේ ශුක්‍රාණු හෝරස්ගේ සිරුරේ ස්පර්ශ වන්නට ඉඩ හැරියේය. ඒ අනුව හෝරස් ජයග්‍රහණය කළේය.

ලිංගික ක්‍රියා සඳහා සතුන්ද ප්‍රයෝජනය ගත් බව ඊජිප්තු ඉතිහාසයේ දැක්වේ. ඊජිප්තු තරුණයන් ඔවුන්ගේ පුරුෂ ශක්තිය පෙන්වීම සඳහා කිබුළන් අල්ලා දෙකට නවා ලිංගික සංසර්ගය කරන ලදී. එය කරන නියම ආකාරය දැන ගත්විට කිබුලාගෙන් අතවරයක් හානියක් වන්නේ නැත. ලිංගික ක්‍රියාවළියේ දී පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගයට ඇතුල් කිරීම සෞභාග්‍යයේ සහ වාසනාවේ සංකේතයක් සේ සැලකිණි.

ඉන් පව් සේදින.

මේ තරම් විවෘත වූ ආකාරයේ ලිංගිකත්වය විවෘතව කියැවෙන දේව කතාවල්, කාම සූත්‍ර ක්‍රම අර්ථ දක්වන හින්දු පුරාණයේ වත් නැත.
ලිංගිකත්වය ඇසුරේ එක්තරා විෂමාචාරයක් ගැන ග්‍රීක ජාතික ‘හෙරඩෝටස්’ ලියා ඇත. එය නම්, ගැහැණියක් මිය ගිය විට, ඒ දේහය සමඟ කරන රමණය වේ. එය වැළැක්වීමට, ‘සිරුර නරක් වීම වැළැක්වීම සඳහා කරන බෙහෙත් ගැල්වීම’ හෙවත් ‘එම්බාම් කිරීම’ ට පෙර සිරුර නිවසේ දින දෙකක් පමණ තැබිය යුතු බව ඔහු කියා සිටියේය.

එවිට ඒ බෙහෙත් ගල්වන්නන්ට සිරුර සමඟ රමණයේ යෙදීමට නොහැක. මේ විෂමාචාරය පැරණි බැබිලෝනියානුවන් ගේද තිබුණු බවද, ඉහත අවවාදය ඔවුන් වෙනුවෙන් ලියු දෙයක්ද විය. ඊජිප්තියානුවන් ද ඊට වෙනස් වූයේ නැත. මෙය ඉස්ළාමයටද ගොස් ඇත. එයට සාධක ඔවුන්ගේ දේව පුරාණයේ පවතී.

‘රා’ හෙවත් ලෝකය ස්වයං වින්දනයෙන් නිර්මාණය කල දෙවියා වන, ‘අටුම්’ ට කියන තවත් නමකි. ‘රා දෙවියන්’ මියගිය ‘ඔසිරිස්’ සමඟ රමණයෙන් ‘හෝරස්’ ඇති විය. මෙය දෙවියන් කලේ නම්, පැරණි ඊජිප්තු ජාතිකයන්ද මෙහි යෙදෙන්නට ඇත. වෙනත් ආකාරයකින් කිවහොත්, මේ ක්‍රියාව සමාජ ගත කරන්නට පැරණි ඊජිප්තු ජාතිකයන් දේව පුරාණයට මේවා එකතු කල බවක් පෙනේ.

අනවශ්‍ය දරු උපත් ඇතිවීම් වළක්වා ගන්නට ඔවුන් යම් යම් උපක්‍රම භාවිතා කලහ. එයින් එකක් වූයේ බැටළුවන්ගේ බඩවැල් කොන්ඩම් සේ භාවිතය විය. තවද ‘ඇකේසියා’ ශාඛයේ ගම් ද මේ සඳහා භාවිතා විය. එයින් ශුක්‍රාණු අඩපණ වේ යයි ඔවුන් සොයා ගත්හ.

මේ සියල්ල සළකා බලන විට ‘ලිංගික ක්‍රියාවලිය’ මේ තරම් උද්දීපනය කල හේතුව සමාජයට අවශ්‍ය දරුවන් බිහි කිරීම වන්නට ඇත. එසේ හෙයින් පුරාණ ඊජිප්තු සමාජයේ දේවත්වයේ හරය වූයේ ලිංගික ක්‍රියාවළිය විය.
සුන්නත් කිරීම ඒ පැරණි ඊජිප්තු සමාජයේ මිනිසුන් පිළිකුල් කලහ. දෙවියන් මැවූ දේ වෙනස් කල යුතු නැත යන්න ඔවුන්ගේ පිළිගැනීම විය. එකළ යුදෙව්වන් ගේ පිරිස ඉතා අඩු වූ නිසා ඒ සිරිත එකළ ඊජිප්තියානුවන් වැළඳ ගත්තේ නැත.

මිනිසාගේ පාරිශුද්ධත්වය සඳහා දෙවොලේ පූජකවරියක් සමඟ සංසර්ගය කල යුතු විය අතර, ඔහුගේ ශුක්‍රාණු ඇයගේ යෝනිය ඇතුලේ පහ කිරීම වැදගත් විය. එවිට ඔහුගේ පව් සියල්ල සේදී යන බව ඇදහීම විය. ඔවුන්ගේ ඇදහීම අනුව එම පූජකවරිය ඔහුගේ ආත්මීය මව වන අතර, ඔහුගේ මරණයේදී ඇය ඔහුගේ ආත්මය දෙව් ලොව වෙත මරණයේ ද්වාරය ඔස්සේ ගෙන ගොස් නැවත උත්පත්තිය ලබා දේ.

හැකිතාක් ශිස්ටව මේ ලිපිය ලියන්නට උත්සාහ කලෙමි. එය වුනාදැයි මා නොදනිමි. Bizarre Sexual Facts From Ancient Egypt සේ ගූගල් කර පින්තුර වලට ගිය විට ඔබට, මගේ වරදක් නොපෙනෙනු ඇත. එසේ නැත්නම් Papyrus in Turin සේ ගූගල් කර බලන්න.

පැරණි ඊජිප්තු ආගම මිනිසාට ආගමික අවබෝධය, ආදරය, ලිංගිකත්වය සහ සතුට ගෙන දුන් ආගමක් විය. එය හුදෙක් ගැහැණිය නිවසට කොටු කර, දරුවන් තැනීමේ යන්ත්‍රයක් කලේ නැත. මිනිසාට සතුට ලබා ගත හැකි සංගීතය නර්තනය වැනි දෑ අද ඇති සමහර ඒබ්‍රහමික ආගම් වල මෙන් තහනමක් තිබුනේ නැත. පූජකයන් මෙන්ම පාරාවෝ රජ වරුන් ඒවා වැඩි වැඩියෙන් කිරීමට දිරි දුන්හ.

කිසියම් සමාජයක ප්‍රගමනය සඳහා එහි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ස්වභාවික ආශාවල් වලට තැනක් දිය යුතුය. ඒ නිසා පුරාණ ඊජිප්තුවේ ජීවිතය විනෝදකාමී වන්නට ඇත.

ඒ අවශ්‍යතාවයන් හරියාකාරව හඳුනා ගැනීම නිසාම ඊජිප්තුවේ දියුණුව ඇතිවූවා වෙන්නත් ඇත.
発行者 MrRedVVIP
6年前
コメント数
xHamsterは 成人専用のウェブサイトです!

xHamster で利用できるコンテンツの中には、ポルノ映像が含まれる場合があります。

xHamsterは18歳以上またはお住まいの管轄区域の法定年齢いずれかの年齢が高い方に利用を限定しています。

私たちの中核的目標の1つである、保護者の方が未成年によるxHamsterへのアクセスを制限できるよう、xHamsterはRTA (成人限定)コードに完全に準拠しています。つまり、簡単なペアレンタルコントロールツールで、サイトへのアクセスを防ぐことができるということです。保護者の方が、未成年によるオンライン上の不適切なコンテンツ、特に年齢制限のあるコンテンツへのアクセスを防御することは、必要かつ大事なことです。

未成年がいる家庭や未成年を監督している方は、パソコンのハードウェアとデバイス設定、ソフトウェアダウンロード、またはISPフィルタリングサービスを含む基礎的なペアレンタルコントロールを活用し、未成年が不適切なコンテンツにアクセスするのを防いでください。

운영자와 1:1 채팅